Tuesday, June 2, 2015

දෙවැනි රොටිය -ඇම්ඩන් කතා

ඔන්න ඉතින් අපේ ඇම්ඩා O/L දෙපාරක්ම ඇනගෙන ජොබ් කට්ටක් හොයාගන්න පට්ට ගේමක් දෙනවලු. ගෙදර හිටියත් අම්මා බර බරේ දාන නිසා මූ හිතුවලු මොකක්හරි ජොබක් සෙට් කරගෙන කීයක් හරි හොයගන්න. ඔහොම ඇම්ඩා යනකොට මු දැක්කලු පත්තර කෑල්ලක තියෙනවා '' ගෙදර වැඩට කෙනෙකු උවමනා කර තිඹේ' කියලා පොඩි ඇබෑර්තුවක් මූ දැක්කලු. මේක දැකපු ඇම්ඩා ගියාලු ඒ adress එක හොයාගෙන. යනකොට මේ ගෙදර ඉන්නේ අලුතින් බැදපු ජෝඩුවක්ලු ඉන්නේ. හොයන්නේ ගෙදර උයන්න පුලුවන්, ගෙදර වැඩ කරන්න කෙනෙක් තමයිලු හොයන්නේ. ඇම්ඩාගෙන් ගෙදර නෝනා නම ගම එහෙම අහලා ඇම්ඩාගෙන් අහුවා '' ඇම්ඩන්ට හොදට රසට කෑම උයන්න පුලුවන්ද"
ඇම්ඩත් වේලි වේලි ඉන්න නිසා ඇම්ඩා කිව්වලු '' හොදට උයන්න පුලුවන් නෝනා'' කියලා කිව්වලු.

ඇම්ඩා ඉතින් පාඩුවේ ගෙදර වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවලු. වැඩ එහෙම ඉවර වෙලා රෑට එහෙම නිදා ගන්නෙත් ඒ ගෙදරම කාමරයක තමයි ඉන්නෙ. ඔහොම ඉන්නකොට හැමදාම උදේට කෑම කන වෙලාවට රෑ දෙන්න එක්ක කරන අහවල් වැඩේ ගැන කතා කරනවලු. ඇම්ඩා ඉන්න නිසා හු@&%$ වචනෙ කියන්නෙ බැරි නිසා දෙන්න කතා කරන්නෙ රොටි පුච්ච්නවා කියලා තමයි.

දවසක් උදේ නෝනා කෑම මේසේදි ඔය වගෙ කතා කරනවලු.

නෝනා= ඔයා නම් මාරයි හබී ඊයේ රෑ පුච්චපු රොටිය නම් නියමයි මට ඉන්නම බැරි උනා
හබී= ඔයා දන්නවනේ බබා ඉතින් මගේ වැඩ

මේක අහපු ඇම්ඩට මාර අව්ලලු. ඇම්ඩා කල්පනා කරනවා, යකෝ මුන් දෙන්නට තේ එකක් වත් හදාගන්නවත් බෑ. ඒත් කොහොමද මුන් දෙන්න රොටි පුච්චන්නේ.
ඊට පස්සේ දවසෙත් අර විදියටම ජෝඩුව අහවල් වැඩේ ගැන කතා වෙනවලු.
නෝනා= මොනාද අනේ ඔයා ඊයේ නම් වැඩක්ම නෑ. පිච්චුවෙත් එක රොටියයි, ඒකත් හරියට පිච්චුවෙ නෑ.
හබී= ඊයේ ඔෆිස් එකේ ගොඩක් වැඩ තිබුනා බබා ඒකයි

ඇම්ඩට මේක අහල පට්ට අවුල. ඇම්ඩා කල්පනා කලා ඉදපංකෝ මම හොයා ගන්නම් මුන් දෙන්නගෙ රොටි පිච්චිල්ල. ඊට පස්සෙ දවසේ උදෙත් කෑම මේසේදී කලින් දවසේ රෑ කරපු අහවල් වැඩේ ගැන කතා වෙනවලු.

නෝනා= ඔයානම් මාරයි හබී ඊයේ පුච්චපු රොටි දෙක නම් නියමයි. දෙවැනියට පුච්චපු එක කියලා වැඩක් නෑ. ඊට කලින් ඒ වගේ එකක් පුච්චලම නෑ. ඔයා ඒක ගොඩක් වෙලා පිච්චුවා. මට නිකම් පිස්සු වගේ.
හබී= ඔයාට පිස්සුද බබා මම ඊයේ පිච්චුවේ එක රොටියයි. ඔයා මොනවද මේ කියන්නේ???
නෝනා= ඇයි අනේ බොරු කියන්නේ ඔයා දෙකක් පිච්චුවේ.

මේක අහගෙන හිටපු ඇම්ඩා නෝනට කිව්වලු '' තැටිය රත් වෙලා තිබුන වෙලාවේ මමත් රොටියක් පුච්ච ගත්තා නෝනා ඒක ගැන තමයි ඔය කියන්නෙ'' කියල කිව්වලු

තාත්තාගේ පාඩම -ඇම්ඩන් කතා

මේ සිද්ධිය වූයේ ඇම්ඩන් කුඩා කලය.
ඇම්ඩන්: “අප්පච්චී, අප්පච්චී, කැරි කියන්නේ මොනවද?”
පියා: (මඳක් කල්පනාකර ) “ආ මේසේ උඩ කෑම තියලා කියලා”. ඇම්ඩන් ඔලුව වනා එය පිළිගනී. පසුවදාද ඔහු දුවගෙන එයි.



ඇම්ඩන්: “අප්පච්චී, අප්පච්චී, හුත්තිගෙ පුතා කියන්නේ කවුදා?
පියා: (මඳක් කල්පනාකර ) “ආ ඒ පල්ලියේ සුවාමිටනේ” ඇම්ඩන් ඔලුව වනා එය පිළිගනී. පසුවදාද ඔහු දුවගෙන එයි.
ඇම්ඩන්: “අප්පච්චී, අප්පච්චී, හුකනවා කියන්නේ මොකද්ද?”
පියා: (මඳක් කල්පනාකර ) “ආ ඒ පුතේ ඇඳුම් ඇඳ ගන්නවටනෙ” ඇම්ඩන් ඔලුව වනා එය පිළිගනී.

මේ අතර පල්ලියේ සුවාමි රෑ කෑමට ඇම්ඩන් ගේ ගෙදර එයි. එය දුටු ඇම්ඩා“හරියට හරි” යයි තමට කියා ගත්තේය. ඉන් පසුව සුවාමි වෙතට ගොස්“හුත්තිගෙ පුතෝ, මේසෙ උඩ කැරි තියෙනවා, අම්මයි, අප්පච්චියි උඩ කාමරේ හුකනවා” යයි කී

ටීචර්ගේ වල් හිත *ඇම්ඩන් කතා

ටීචර්: කියන්න බලන්න අත්තක කුරුල්ලො 4ක් ඉන්නව.එයින් එකෙකුට වෙඩි තිබ්බොත් තව කීයක් ඉතුරුද?

ඇම්ඩ: බින්දුවයි

ටීචර්: ඒ කොහොමද?

ඇම්ඩ: එකෙකුට වෙඩි තිබ්බහම අනික් උන් එතන ඉදීද?

ටීචර්: ඔයා හිතන විදිහට මම කැමතියි.

ඇම්ඩ: එහෙනම් ටීචර් මේකට උත්තරේ කියන්න බලන්න.
ඔන්න ගෑනු තුන්දෙනෙක් අයිස් ක්‍රීම් කනව.එක්කෙනෙක් අයිස් ක්‍රීම් එක ලෙවකනව. අනිත් කෙනා හපල කනව. ඊලග කෙනා සූප්පු කරනව.මෙතනින් කොයි කෙනාද කසාද බැඳපු කෙනා?

ටීචර්:....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......ලෙවකන කෙනා.

ඇම්ඩ: වැරදියි. වෙඩින් රින්ග් එක ඇඟිල්ලෙ තියන කෙනා. ඒත් ටීචර් හිතන විදිහට මම කැමතියි.

වැඩිය තට්ටු දාන්න එපා පුන්චී එක ලොකු වෙයි -ඇම්ඩන් කතා

ඔන්න දවසක් ඇම්ඩගෙ ඉස්කොලෙ ටීචර් කිව්වා විභාගෙට පාඩම් කරල පන්තියෙ පලවෙනිය වෙන එක්කෙනාව ගෙදර එක්ක්ගෙන යනව කියල. ටීචත් ඉතින් ටිකක් කෑල්ල නිසා අම්ඩ හොඳට පාඩම් කරල කරල පන්තියෙ පලවෙනිය උනා.

ඊට පස්සෙ ටීචර්ට ඇම්ඩව ගෙදර එක්කගෙන යන්න උනා.ඔන්න ඉතින් රෑ නිඩගන්න ගිහාම ඇම්ඩ එකපාරටම මහ හයියෙන් අඬන්න ගත්ත.

ටීචර්: මොකඩ ඇම්ඩො අඳන්නෙ?

ඇම්ඩ: නෑ ටීචර්, මට අම්මව මතක් උනා. මම ගෙදර නිදාගන්නෙ අම්මගාවනෙ.

ටීචර්: ආ එහෙනම මන් ගාවට අවිත් නිදාගන්නකො...

ඉබ්බ දියට දැම්මම ඇන්නෑවයි කිව්වලු. ඇම්ඩ ටීචර්ගෙ ඇඳට ගියෙ උඩින්. ඒත් ටික වෙලාවකට පස්සෙ මෙ යෝදය  තව හයියෙන් මොරදෙන්න ගත්තා.

ටීචර්: ඒගමන  මොකඩ ඇම්ඩො?

ඇම්ඩ: මම ගෙදරදි නිදාගන්නෙ අම්ම්ගෙ බුරියෙ අඟිල්ල ගහගෙන.

දැන් ටීචර්ට මල වදේ.

ටීචර්: ආ එහෙනම් මගෙ බුරියෙ ඇඟිල්ල ගහගෙන නිදාගන්නකො.

ටික වෙලාවක් යනකොට ටීචර්ට ලොකු අමුත්තක් දැනුන. ඊට පස්සෙ ටීචර් ඇම්ඩට කතාකලා.

ටීචර්: ඇම්ඩො ..... ඔය ඇඟිල්ල ගහගෙන ඉන්නෙ බුරියෙ නෙමේනෙ කොල්ලො......?

ඇම්ඩ: මමත් ගහගෙන ඉන්නෙ ඇඟිල්ල නෙමෙයි ටීචර්.

ඊටපස්සෙ ටීචර්ට හොඳටම තරහ ගිය. ටීචර් කරපු වැඩේ ටීචර්ව දූශණය කල කියල නඩු දැම්මා.

ඔන්න නඩුව විභාග කරන දවසත් ආව. ඇමඩගෙ නීතීඥය ඇමඩගෙ කලිසම ගලවල අහවල් එක පෙන්නල ඒකට තට්ටු දදා කියනව මෙහෙම.

ඇමඩගෙ නීතීඥය: ස්වමීනී මේ බලන්න. මෙච්චර පුන්චි එකකින්, මෙච්චර පුන්චි එකකින්, පුලුවන්ද ගෑනුකෙනෙක්ව දූශනය කරන්න?

ඇමඩ: හා හා වැඩිය තට්ටු ඩාන්න එපා. නඩුව පරදියි.

පැණි ගුල -ඇම්ඩන් කතා©

ඔන්න ඉතින් අපේ ඇම්ඩන් කොලුවට පුංචි කාලෙදිම කජ්ජබිලින් වෙන්න ගත්තා, ඉතින් මිනිහගේ කජ්ජබිලින් වෙන්න ගත්ත පලවෙනි දවසෙ ටිකක් බය උනා, මිනිහ දඩිබිඩි ගාලා අපේ වතිල වෙද මහත්තයව හම්බවෙන්න ආවා. ඇවිත් කාරනාව කිව්වට පස්සෙ. අපෙ වතිල වෙද මහත්තයා කිව්වා, "බයවෙන්න කාරි නැහැ ඇම්ඩෝ ඕක ස්වාභාවිකයි" කියලා.

එත් ඉතින් ඇම්ඩට මේක ලොකු ප්‍රශ්නයක්, ඇම්ඩා වතිල වෙදමහත්තයගෙන් ඇහුවා, "වෙදමහත්තයෝ ඇයි කජ්ජබිලින් වෙන්නෙ" කියලා. ඇම්ඩා පොඩි නිසා හරියටම කියන්නත් බැහැ. "කජ්ජබිලින් වෙන්නේ ගුල්වලට දාන්න" කියලා කිව්වා,

දැන් ඉතින් ඇම්ඩට මේක ගුලකට දාලා ටෙස්ට්කොරලා බලනකන් ඉවසිල්ලක් නැහැ. ඇම්ඩා ගෙදර එනගමන් මේක ටෙස්ට්කොරලා බලන එක ගැන හිත හිත එනකොට ඇම්ඩා දැක්කා ගහක පොඩි ගුලක් තියෙනවා, ඇම්ඩට මාර හැපි එකක් ආවා, මොකද දැන් මේක ටෙස්ට්කොරලා බලන්න පුලුවන්නෙ, ඇම්ඩා ටක්ගාලා අහවල් එක අර ගුලට දැම්මා,

දාලා විනඩියක්වත් ගියේ නැහැ, "බුදුඅම්මෝ" කියලා ඇම්ඩා අහවල් එක එලියට ගත්තා, මාර සීන් එක ඇම්ඩා අහවල් එක දාලා තියෙන්නෙ ගහක බැදලා තිබිච්ච බඹර වදයක් ඇතුලට, දැන් අහවල් එක ඉදිමිලා, ඒ මදිවට බඹරු එලව එලවා අහවල් එකට අනිනවා, ඇම්ඩා කැගහගෙන අපහු වතිල වෙදමහත්තයාලගේ ගෙදරට දිව්වා.

"අනේ බුදු වෙදමහත්තයෝ මගේ කජ්ජට බඹරු ඇන්නො මට බැරියෝ" මොකද මොකද ඇම්ඩන් මේ කැගහනේ, අම්මො මේ මොකද මේ කජ්ජට වෙලා තියෙන්නෙ, අනේ බුදු වෙද මහත්තයෝ මම ගෙදර යනගමන් ගහක් තිබුන ගුලක් දැක්කා, මම ඉතින් මගේ කජ්ජ ඒ ගුලට දැමා, අයියො ඇම්ඩන් තමුසේ වැඩේ නාගෙනනේ, ඕවටම හදපු ගුල් ජාතියක් තියෙනවා, තමුසෙට ටික කාලයක් යන්කොට දැනගන්න පුලුවන් වේවි, එතකන් කජ්ජ පරිස්සන්කරගෙන් ඉන්නවා, එක එක ගුල් වලට දාන්නෙ නැතුව" කියලා අපේ වතිල වෙද මහත්තයා ඇම්ඩට කිව්වා.

ඔන්න ඉතින් ටික කාලයක් ගියා, දැන් ඇම්ඩා ගුලක් දකිනකොට බයයි, ඇම්ඩගේ වයසත් හරි නිසා ගෙදරින් ඇම්ඩට කසාදයක් බන්දලා දුන්නා. දැන් ඉතින් ඇම්ඩගේ මංගල රාත්‍රිය, ඒ උනාට ඇම්ඩා කිසිම සද්දයක් බද්දයක් නැහැ, ඇදේ අනිත් පැත්තට හැරිලා ඇම්ඩා නිදි,

මේක ඇම්ඩගේ පවුලට මාර ප්‍රශ්නයක් නිසා ඇම්ඩගෙන් මෙහෙම් ඇහුවා, "මොකද අනේ ඔයා කරන්නෙ, මම මේ බලාහෙන ඉන්නවා ඔයා වැඩ පටන්ගන්නකන්, කෝ ඔයා කිසිම ඇක්ට්යු එකක් නැහැනේ" කියලා, "අපෝ මටනම් බැහැ ඕවා ඇතුලේ බඹරු ඉන්නවා" කියලා ඇම්ඩන් කිව්වා, ඔයාට පිස්සුද අනේ මෙකේ ඇති බඹරෙක් නැහැ, "අනේ නිකන් බොරු නොකිය ඉන්නවා, මටනම් බැහැ" කියලා ඇම්ඩා කිව්වා, "මේකේ ඇති බඹරෙක් නැහැ ඇම්ඩන්, ඔයාට අවිශ්වාස නම් ඇගිල්ල දාලා බලන්නකො" කියලා ඇම්ඩන්ගේ පවුල කිව්වා.

ඉතින් ඔන්න පවුලගේ වදේටම ඇම්ඩන් ඇගිල්ල දාලා බලන්න සෙට් උනා, ඇම්ඩන් බොහොම බයෙන් බයෙන් ඇගිල්ල දැම්මා, "බුදු අම්මෝ" කියාගෙන ඇම්ඩන් ඇගිල්ල එලියට අරගෙන කාමරයෙන් එලියට දුවන්න ලැස්ති උනා, "මොකද මොකද අනේ ඔයාට වෙලා තියෙන්නෙ, මෙකේ බඹරු නැහැයි කියලා ඔයාට දැන් තෙරෙනවනේ, ඉතින් මේ කොහෙද දුවන්න හදන්නේ", "බොරු කියන්න එපා ගෑනියේ, බඹරු නැත්තන් පැණි කොහොහෙන්ද" කියලා ඇම්ඩන් ඇහුවා...

චූටී කතාව - ඇම්ඩන් කතා©

 “ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා
 හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා .”

  “ඇයි තීත එහෙම තිව්වේ . කියලා මූ ඇහුවලු”
 “පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා  මොකක් හරි නෝටි
  වැඩක් කලොත් ඉස්කෝලෙට  හොඳ නෑ නේ . . ඒක නිසයි මම  එහෙම කිව්වේ කියලා . .
  ටීචර් මූව ශේප් කරගන්න  කියලා හිතලා කිව්වලු”

  “මූ සාමාන්‍යයෙන්  වෙනදට ස්කූල් කට්  කරනවලු . . ඒත් ටීච ම එන්න  එපා කිව්ව
  හින්දා කරන්නම් හොඳ  වැඩක් කියල හිතලා  පහුවදා වෙනදටත් වඩා
  උදෙන්ම ඉස්කෝලේ  ගියාලු”  “ටීචර්ට හීන් දාඩිය  දැම්මලු මූව දැක්ක ගමන්
  . . ඒත් දැන් මොකෝ කරන්නේ  කියලා හිතලා ඊහ්නම්
  හොඳ පුත වගේ දඟ වැඩ නොකර  ඉන්න කියලා මුගේ ඔලුව  එහෙම  අතගෑවලු”

  “ඔන්න ඉතිං  ඉන්ස්පෙක්ටර්ලා ඇවිත්  පංතියෙන් පන්තිය ට  යනවලු . . මූ ඉන්න
  පංතියටත් ඇවිත්  ආයිබෝවන් ළමයි . . . කියලා  සුභ පැතුවලු. . ළමයිනුත්
  ආයිබෝවන් ත. . ර් . .”  කියලා සර්ටත් සුභ  පැතුවලු.

  “හරි මේ චූටි දූලා  පුතාලා අතරින්  සිංදුවක් කියන්න  පුලුවන් කවුරු හරි
  ඉනවානම් අත උස්සන්න . . ”  කියලා සර් කිව්වලු.

  “ළමයි නෝ හෙල්ලුම්ලු . .  ”

  “සර්ට ටිකක් අප්සට්  වගේලු . . ”

  “හරි එහෙනම් කවියක්  කියන්න පුලුවන් ළමයෙක්  . . ?”

  “ඒත් ම් . හු ලු . . ”

  “හරි කමක් නෑ කතාවක්  කියන්න දන්න ළමයෙක්  ඉන්නවද එහෙනම් . . ”

  “ටික වෙලාවක් ගිහින්  ඇම්ඩා හෙමීට ටීචර් දිහා  බල බල අත උස්සන්න
  හදනවලු . .  ටීච අතින් කියනවලු අත  පහත දාන්න කියලා. .

  “මේක දැකපු සර්ට හරි  තරහයිලු . . . ඇයි මිස් ඔයා  එහෙම කරන්නේ . . බලන්න ඒ
  ළමයගේ ඉදිරිපත් වීම  කොයි තරම් ලොකු දෙයක් ද .  . ඔයා කරන වැඩෙන් ඒ ළමයට
  ලොකු අසාධාරණයක්  වෙනවනේ . . කියලා බැනලා  හරි පුතා එන්න . .
  ඉස්සරහට ඇවිහ්  ඔයාගේ කතාව කියන්නකෝ . .  කිව්වලු . . ”

  “තබාවෙන් අවසරයි . මා  මෙතනට පැමිනියේ තතාවක්  කිලීමතයි . . කිව්වලු . . ”

  “අනේ ශෝක් පුතෙක් . . සර්  කිව්වලු . . . ”

  “ඔන්න එතෝමත් එත රතක  තූති කුලුල්ලෙකුයි  කපුතෙකුයි හොඳ යාලුවෝ
  වෙලා  ඉතියාලු . . ”  “ලස්සන කතාව වගේ නේද  පුතා . . ටීචර්ට රවලා
  බලලා සර් කිව්වලු. . ”

  “පායන කාලේ පුලාම තූති  කුලුල්ලා කෑම බීම දාති  දොදාක් එකතු කලගෙන
  එයාගේ  කූදුවේ තියා ගත්තාලු . .  ”

  “ශා මොලේ තියෙන  කුරුල්ලෙක් නේද පුතා . .  සර් ඇහුවලු . . ”

  “කපුතා කලේ පායන කාලේ  පුලාම තින්දු කිය කිය  නත නත හිතපු එක තමයිලු . .  .”

  “මෝඩ කපුටෙක් නේද පුතේ .  . ඉතිං ඉතිං . . ”

  ඔන්න ඉතිං වැත්ත කාලේ  ආවලු . .. තූති කුලුල්ලා  එයාගේ කූදුවත වෙලා කෑම  බීම
  කකා සතුතෙන් හිතියලු . .  ”
  එතකොට පුතේ කපුටා . .

  “කපුතත හොඳතෝම බදගිනි  වුනාලු . . එයාට කන්න  මොතුත් නෑ . . එයා තූති
  කුලුල්ලගේ කූදුව ලඟත  ගිහින් කිව්වලු . ..  යාලුවේ යාලුවේ , , අනේ බත
  බදගිනී . . ඔයාගේ කෑම  මොනා හලි මත දෙන්න . .  තියලා . . ”

  “ඉතිං . . චූටි කුරුල්ලා  මොනාද කිව්වේ . . ”

  “ආ ඔයා යන්න . . . ඔයා  වැත්ත කාලේ පුලාම තිංදු  කිය කිය හිතියේ . . දැන්
  නිකන් ඉන්න . . . මත බෑ  ඔයාත මොකුත් දෙන්න  කියලා . . .තූති කුලුල්ලා
  තිව්වලු . . ”

  “හොඳ වැඩේ නේද පුතේ . . ”

  “කපුතත හොඳතෝම තලහා  ගියාලු . . එයා කිව්වලු . .
  ආ වැස්ස පායපුවාකෝ . . මම  තොගේ කූඩුවත් කඩලා . . .  තොගේ අම්මට . . . .. . ලා
  තොටත් . . .. . තමයි  පස්ස බලන්නේ කියලා . .. ”

  සර්ට කලන්තේ දාලා
  වැටුනාලු

අක්කාගේ බැලුම් බෝල - ඇම්ඩන් කතා

වරක් ඇම්ඩන් ගෙ මව අඳුම් මාරු කරද්දී ඇම්ඩන් ඇගේ පියයුරු දුටුවේය. ඉන් පසු තම පියා ගෙන් මෙසේ ඇසීය.
ඇම්ඩන්: “තාත්තේ අර අම්මගෙ පපුව උඩ තියෙන්නේ මොනවද?”

පියා: “ඒ පුතේ බැලුම් බෝල දෙකක්නේ. අම්මා දිව්‍ය ලොකේ යන්න කිට්ටු උනාම අපි ඒව පුම්බ්ලා උඩ අරිනවා”

දින කිහිපයකට පසු ඇම්ඩන් මහත් කලබලයෙන් පියා වෙතට දිව එයි.
ඇම්ඩන්: “තත්තේ, අම්මා දිව්‍ය ලෝකෙ යන්නයි හදන්නේ”
පියා: “මේ, ඇම්ඩන්, පිස්සු නොකියා ඉන්නවා!”


ඇම්ඩන්: “මම දැක්කා නිව්ටන් අන්කල් අම්මගේ පපුවේ තියෙන බැලුම් බෝල පුම්බනවා!”

ඇම්ඩාගේ ඉපදීම- ඇම්ඩන් කතා


ඇම්ඩා ඉපදෙන්න කලින් ඉඳන්ම වලා. මේ ඌ ඉපදෙන්න කලින් කරපු එක දහදුරා වැඩක්.


සාමාන්‍යයෙන් දරුවෙක් ඉපදෙනකොට මුලින්ම එලියට එන්නෙ හිස පැත්තෙන්ලුනෙ හැබැයි අපේ ඇම්ඩාගෙ ඇවිත් තියෙන්නෙ කකුල් දෙකලු.

ඉතින් ඩොක්ටර්ස්ලා කරන්න පුලුවන් හැමදෙයක්ම කලාලු ඇම්ඩගෙ හිස පැත්තෙන්ම උපත කරගන්න.

හැබැයි වැඩේ හරිගියේ නැතිලු එතකොට ඉතින් වැඩේ කර කර හිටපු ඩොක්ටර් කරලා තියෙන්නෙ පොර බිබී හිටපු සිගරට් එක ඇම්ඩගෙ කකුලට තියපු එක.

ඔන්න එතකොටම ඇම්ඩා ටක් ගාලා කකුල් දෙක ඇතුලට අරන් ඔලුව එලියට දාලා කිව්වලු
"කැ& වැඩ කරන්න එපා හුත්^#" කියලා

චූ කුරුල්ලා -ඇම්ඩන් කතා

ඔන්න එකමත් එක දවසක ( නෑ නෑ බං රජ කාලෙ කථාවක් නෙමේ) ඇම්ඩා කියල පොඩි කොල්ලෙක් හිටියලු ඈ. මුගේ හොදම යාළුවා කුසුමාවතී ලු ඈ (ආ යෙහෙළිය හරිනේ) දවසක් කුසුමාවතී ස්කෝලෙ ගිහින් එනකොට ඒකිගෙ කකුල බල්ලෙක් හපල.
ඔන්න ඉතින් කුසුමාවතීට බෙහෙත් විදල දවස් දෙකක් විතර ගියාම ඇම්ඩා කුසුමාවතී බලන්ඩ එයාගෙ ගෙදරට ගියාලු. ඒ වෙලේ කුසුමාවතී උපන් ඇදුමින්ලු හිටියේ ( ඔව් ඔව් පොඩි කාලේ බං). ඇම්ඩා කුසුමාවතී ලගට ඇවිත් ඇහුවලු කුසුමාවතී බවුවා කොහෙද හැපුවේ කියලා. කුසුමාවතී කකුල උස්සල පෙන්නුවාලු.

පහුවදාත් කුසුමාවතී ස්කොලේ ආවෙ නැති නිසා ටීචර් ඇහුවලු ඇම්ඩගෙන් කුසුමාවතීට මොකද වෙලා තියෙන්නෙ කියලා . එතකොට ඇම්ඩ “ටීචර් කොහෙදෝ යන බවුවෙක් කුසුමාවතීගේ චූ කුරුල්ල කාලා. ආයේ ස්කොලෙදී චූ  කරන්න යන්න වෙන්නෙ නැති නිසා එයා ස්කොලෙ එන්නෙ නැති වෙයි“ කියලා කිව්ව

පැකින් කඩලත් නෑ -ඇම්ඩන් කතා

ඔන්න ඇම්ඩා යාළුවෙලා ඉන්න කෙල්ල දවසක් ඇම්ඩත් එක්ක බයික් එකේ ගමනක් ගියා. අම්ඩා ඉතින් කොහොමත් වලා හින්දා බයික් එකේ හයියෙන් ගිහින් බ්‍රේක් කර කර යනවලු ( දන්නවනේ ඉතින් හයියෙන් ගිහින් බ්‍රේක් කලාම ඉතින් වෙනදේ :3)
ඔන්න ඉතින් ඔහොම යනකොට එක වංගුවකදී ඇම්ඩා වේගෙන් ගිය නිසා බයික් එක කන්ට්‍රෝල් නැතුව ගිහින් ලයිට් කණුවක හැප්පුනා. ඒකෙන් ඇම්ඩගෙ කෙල්ලට අවුලක් උනේ නෑ ඒත් ඇම්ඩට නම් ලොකු පාඩුවක් උනා. ඒ ඇම්ඩාගෙ අහවල් එක දෙකට කැඩුන නිසා. දැන් දොස්තරලා හෙන ගේමක් දීලා ඒක ආයෙ සෙට් කරන්න බැළුවා ඒත් වැඩේ හරියන්නෙම නෑ. අන්තිමට දොස්තරලා ඇම්ඩට මේ ගැන කියලා ඇම්ඩගේ අහවල් පැක් කරලා එක බෑග් එකකට දාලා දුන්න ගෙදර ගෙනි යන්න. ඔන්න ඉතින් ඇම්ඩා ටිකට් කපන් ගෙදර ගිහින් මාසෙකට පස්සේ අර කෙල්ලව කසා බැන්දා.

ඊට පස්සෙ ඇම්ඩයි කෙල්ලයි පැණිහද බලන්න හොටෙල් එකකට ගියා. ඒත් ඇම්ඩයි කෙල්ලයි ඇදට වෙලා නිදන් ඉන්නවා මිසක් මොකුත් කලේ නැහැ. බලන් ඉන්න බැරිම තැන ඇම්ඩගෙ කෙල්ල මෙහෙම කිවුවලු

කෙල්ල - "ඇම්ඩෝ මම ඔයත් එක්ක අවුරුද්දක් විතර යාළුවෙලා හිටියා ඒත් ඔයා ඔයාගෙ එක මට පෙන්නුවේ නෑ. අද කසාද බැදපු දවසෙදි වත් ඕක මට පෙන්නන්න කෝ?"

එතකොට ඇම්ඩ කිව්වලු

ඇම්ඩා - " හිහ් :) මගේ එක පෙන්නන්න තියා ඒක තාම මම පැකින් කඩල වත් නෑ මෙයා

ලාම්පු කෑම -ඇම්ඩන් කතා

ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගනියි.

ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?
සිරිපාල: බතුයි, පරිප්පුයි, මාලුයි
සුමනා: පානුයි, කිරි හොදියි
ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා.
ගුරුතුමිය: ලාම්පුවක්? ඒ කොහොමද ඇම්ඩන්?
ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය පාන නිවලා කටට ගන්න කියලා

පොලිස් නහය -ඇම්ඩන් කතා

තාරාවන් දඩයම් කර ගෙයින් ගෙට ගොස් වෙළෙඳාම් කරන්නෙක් දිනක් සිය සුපුරුදු වෙළෙඳාමෙහි යෙදෙමින් ගෙයකට ගොඩවිය. එම නිවසේ සිටියේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. අලුත මැරු තාරාවන් දෙස කෑදර බැල්මක් බැලූ හේ වෙළෙන්දා බියකර නොමිලේම තාරාවෙක් ඩැහැගැනීමේ අදහසක් පහලවී.....

පො. නිලධාරියා - "තමුන් ඇතිකරන තාරාවන්ද ?"
වෙළෙන්දා - "නෑ ස... ර්... මම කැලේ ගිහින් මරන්නේ."
එක් තාරාවෙක් ඉහලට ඔසවා බැලූ පොලිස් නිලධාරියා උගේ පස්සා පැත්තේ ඇඟිල්ල ගසා නහයට ලංකල
පො. නිලධාරියා - "ම්....මූ අහවල් කැලේ තාරාවෙක්. ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"
වෙළෙන්දා - "ඔව් ස... ර්..."
තවත් තාරාවෙක් ඔසවා පෙර පරිදිම පරීක්ෂා කරබලා "මූ... අහවල් කැලේ තාරාවෙක් ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"
වෙළෙන්දා - "ඔව් ස... ර්...., ඇහුවට තරහ වෙන්න එපා ස.ර්..ට මාර දැනුමක්නේ තියෙන්නේ. සර් කව්ද ?"
පො. නිලධාරියා - "මම පොලීසියේ !! අයිසේ ..... "
සියලුම තාරාවන් පරීක්ෂා කලද වෙළෙන්දා නීතියේ පරිදි ඕනෑම කැලයක තාරාවකු මරා වෙලෙඳාම් කිරීමට බලපත්‍ර ලබා ඇත. උත්සාහය ව්‍යවර්තවූ පොලිස් නිලධාරියා..

"තමුසේ කොයි පලාතෙද ?"

සරම උස්සා සිය පස්සා පැත්ත පොලිස් නිලධාරියා වෙත දිගුකල තාරා වෙළෙන්දා....
හා සර් එ එහෙනම් කියන්න බලන්න. මම කොයි පලාතෙද කියලා..

ඉස්කෝලේ කතාව් -ඇම්ඩන්

අපේ උන්ගේ ගොන් කතා දැන් මතක න වගේ,දැන් අව්රුදු 5 ක් වෙනවා නේ .ඉතින් ඇම්ඩන් ගේ කතා ටිකක් දන්නා විදියට සර අඩු කරලා ,සංස්කෘත අඩු කරලා දාන්න හිතුව
හැමෝම ඇම්ඩගෙ කතා කියන හිංදා මමත් ඇම්ඩගෙ කතාවක් ලියනවා. ඇම්ඩගෙ කතා කියන්නේ කුණුහරුප කත කියල අමුතුවෙන් කියන්ඩ ඔන නැ නෙව. ඒ හිංදා ගෑනුලමයි එහෙම ඉන්නවනං අපිට “වල් කොල්ලෝ ” කියල බනින්නේනැතුව ඇස් වහගන්ඩ.
ඇම්ඩන් සහ ඉස්කෝලේ
ඔන්න ඉතිං අපේ ඇම්ඩ මේ ලගදි හම්බ වෙලා පොඩි කාලෙ ස්කෝලෙ යද්දි වෙච්ච එකක් කීව
කතාව මෙහෙමයි.

අපේ ඇම්ඩ පන්තියේ හොදම ඇම්ඩන්

ඔන්න ස්කොලෙට පරීක්ෂකල එනව කියල කලින්ම ආරංචියක් ආව
ඇම්ඩන්ලගෙ පංති භාර සර් ඇවිත් පංතියට නිව්ස් එක දුන්න, ඒ එක්කම
ඇම්ඩන්ට කීව ඇම්ඩ උඹ පරිස්සමෙන් හිටපන් පැනල දීල වන කරන්නනම් එපා කියල අපේ පොරත් හා සර් කියල හිටිය

ඔන්න 10 - 11 විතර ටයි පොල්ලක් දාල කලු බෑග් එකකුත් අරන් පොරක් පන්තියට ඇඩ්මීට් උනා පොරත් එක්ක පන්තියේ සරුත් පැත්තකින් ඇවිත් වාඩි උනා

ඔන්න පරීක්ෂක වැඩේ පටන් ගත්ත ටික වෙලාවකින්
"හරි පුතාල කාටද පුලුවන් ලස්සන කතාවක් කියන්න".... පරීක්ෂක කීව අපේ ඇම්ඩ පැනපු ගමන් අත ඉස්සුවා

"හරි පුතා කියන්න බලන්න".....
පන්තිභාර සර් කලබල උනා පරීක්ෂකට හොරෙන් ඇම්ඩන් වාඩිවෙයන් කියල අතින් කීව
කොහෙද අපේ පොර "සර් ටිකක් ඉන්නකො"..... කියල කතාව පටන් ගත්ත

"ඔන්න එකෝමත් එක රටක හිටිය හාවෙකුයි හාවියෙකුයි"..... ඇම්ඩ එහෙම පටන් ගද්දි සර් දැන ගත්ත ස්ත්‍රී ලිංග පුරැෂ ලිංග දෙකක් ගත්තෙ ගම කන්න කියල සර් අයෙත් අතින් ඇම්ඩන් වාඩිවෙයන් කීව

"සර් ඉන්නකො....." කියල ඇම්ඩ අය පටන්ගත්ත

"ඉතිං ඔය හාව දවසක් හාවි ලගට කිට්ටු උනා......"

සර්ට හීන් දාඩිය දැම්ම "ඇම්ඩන් වාඩි වෙයන්....." අයෙත් අතින් කීව

"සර් ඉන්නකො "....." ඔන්න ඔය හාව තව ටිකක් හාවිට කිට්ටු උනා".....

සර්ට දැන් කකුලුත් වෙවුලනව "ඇම්ඩන් වාඩිවෙයන් ".....

ඇම්ඩට මල පැන්න ඔන්න ඉතිං හාව හු... න්න කලින් සර් මෙතන හු.... ව නෙ කීව

ඔන්න ඉතිං ස්කෝලෙම කාඩ් කු